අසිත තල්වත්ත සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වෙයි

අසිත තල්වත්ත 2016 ජූනි 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබ ඇත.

මෙම පත්වීම කර ඇත්තේ ඒ. එන්. ප‍්‍රනාන්දු 70 විය සපිරීම හේතුවෙන් මූල්‍ය සමාගම්වල අධ්‍යක්ෂවරුන් සදහා වන, මහබැංකුවේ වර්ෂ 2008 අංක 3 දරන ආයතනික පාලන නියාමනයේ 5 (1) වගන්තිය ප‍්‍රකාර විශ‍්‍රාමයෑමෙන් ඇතිවන පුරප්පාඩුව සදහාය.

මහජන බැංකුවේ සහ SME බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කර ඇති තල්වත්ත දැනට ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවල ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරයි.

තව කියවන්න...

CF ප්‍රවර්ධන

සෙන්ට්‍රල් ෆිනෑන්ස් "බිස්නස් ටුඩේ ටොප් 25" හි ඇගයීමට



අඛණ්ඩව 18 වැනි වරටත් පැවැති "බිස්නස් ටුඩේ ටොප් 25" 2014 - 2015 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය පළ කළ පොදු සමාගම් ඇගයීමට ලක් කෙරිණි. ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම සුවිශේෂී සැඳෑවට සහභාගි විය. මේ වසරේදීද, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී විසින් 18 වැනි ස්ථානය හිමි කරගනු ලැබිණි. සමාගමේ අලෙවි සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රවී රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් අදාළ සම්මානය ලබාගනු ලැබීය.

ඔබේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලීසිං වාරික ඊසි කෑෂ්වලින් ගෙවන්න

eZ cash

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී සහ මිලියන 14 කට අධික පාරිභෝගික සම්බන්ධතාවක් ඇති ඩයලොග්, එටිසලාට් සහ හච් ජංගම දුරකථන ජාල ඒකාබද්ධව ඩයලොග් ඊසි කෑෂ් සේවාව හරහා ලීසිං වාරික ගෙවීමේ පහසුකම...

තව කියවන්න...

පුවත්ලිපිය

නවතම ප්‍රවෘත්ති සහ නිවේදන සඳහා

අදම ලියාපදිංචි වන්න.

CF ඇසිස්ට් ප‍්‍රමුඛතා සමාජය

වසර 18කට අධික සේවා විශේෂඥතාව සහිත

සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් වාහන සමූහ කළමනාකරණ සේවාව

Loyalty කාඩ්පත

හවුල් වෙළද ආයතන වලින් විශේෂිත ප්‍රතිලාභ ලබාදීම

සදහා අදම ලියාපදිංචි වන්න.

මුද්‍රිත ප්‍රවෘත්ති
මාධ්‍ය කවුලුව